විසිතුරු මත්ස්‍ය ක්ෂේත්රයේ සෑම පැතිකඩක්ම ආවරණය කෙරෙමින් දශක ගණනාවක් පුරා මා ලබා ඇති පන්නරය සහ දැනුම, පළපුරුද්ද උපරිමයෙන් භාවිතයෙහි යොදවමින් විධිමත් උපදේශනයෙන් මාගේ අනුගාමික සහපිරිවරේ චිත්ත ධෛර්යයත්, ආත්ම විශ්වාසයත් සියයට සීයයක් (100%ක්) ඉහලට නංවාලමින් විවිධ වූ ඔවුන් තුළ පවතිනා විවිධ හැකියාවන් සහ විවිධ වූ භෞතික සාධකයන් නිසි කළමනාකරණයෙහි යොදවමින් එකිනෙකාට පරස්පරව උචිත ලෙස ඔප් නංවාලිය හැකි සෑම ධෛර්යයක්ම ලබා දෙමින් උපදෙස් සාක්ෂරතාවයෙන් යුතුව ක්‍රියාවට නංවනා සියලු සෑම වගාකරුවන් ක්ෂේත්රය තුළ අති දක්ෂ ව්‍යවසායකයන් බවට පරිවර්තනය කොට සාර්ථකත්වයේ හිණි පෙත්තට ඔසවා තබා ඒ සෑම අයකු තුළම සැඟව පවතිනා පරමාර්ථ සහ අරමුණු විජයග්‍රහණය කරවා ජාතියත්, දේශයත් සමෘද්ධිය කරා රැගෙන යාම මාගේ ඒකායන අධිෂ්ඨානයයි.
සාමාජික නොවන පරිබාහිර අය සඳහා(සාමාජිකයින් සඳහා 50% ක් වට්ටම්)
කොළඹ අවටකිලෝ මීටර 25 ක් ඇතුලත- ස්ථානීය පළමු පැය 02 සඳහාරු. 5,000/= ඉන්පසු ගතවන පැයක් සඳහා රු. 1,500/= බැගින් අය කෙරේ.
කොළඹින් පිටත කිලෝ මීටර 25ක් 100ත් ඇතුළත - ස්ථානීය පළමු පැය 02 සඳහාරු. 7,000/= ඉන්පසු ගතවන පැයක් සඳහා රු. 2,500/= බැගින් අය කෙරේ.
කිලෝ මීටර් 100 ඉක්මවන කටයුතු සඳහා අයකිරීම සාකච්ඡා මගින්.
සැලකිය යුතුයි - සාමාජික සහ සාමාජික නොවන සියල්ලෝම ප්‍රවාහන පහසුකම් හෝ ප්‍රවාහන වියදම් සැපයිය යුතු බව කාරුණිකව සලකන්න
*සාමාජික නොවන අය සඳහා විශේෂ කොන්දේසි සහිතයි.
විශේෂ නිවේදනයයි
මෙම වෙබ් අඩවියේ සමස්ත අන්තර්ගතයෙහි සහ අදාළ ග්රන්ථයන්හි සියලු හිමිකම් අයිතිකරු සතුය.
එම නිසා අයිතිකරුගේ අත් අකුරින් සහ අත්සනින් යුතුව ලබා ගන්නා ලද නිසි අවසරයක් නොමැතිව මෙම වෙබ් අඩවියේ හෝ ග්‍රන්ථවල කිසියම් තොරතුරක් හෝ ඡායාරූපයක් බාගත කිරීම, කොපි කිරීම, උපුටා ගැනීම, නැවත පළ කිරීම, ඡායා පිටපත් කිරීම, විද්‍යුත් ක්‍රමවේදයන්ගෙන් ගබඩා කර තබා ගැනීම, බෙදා ගැනීම, වෙනත් කිසිදු භාෂාවකට පරිවර්තනය කිරීම, බුද්ධිමය දේපළ පනතට අනුව නීතියෙන් දඬුවම් ලැබිය හැකි සහ වන්දි අය කළ හැකි වරදක් බව අවධාරණය කරමි.
Copyright © 2019 Aquarium Consultant. All Right Reserved. | Solution by Thumula Solutions