සය මාසික : 600/=
වාර්ෂික : 1,200/=
වර්ෂ 03ක් සඳහා : 1,800/=
වර්ෂ 05ක් සඳහා : 3,000/=
යාවජීව සාමාජිකත්වය සඳහා : 5,000/= (කතුවරයා සිහිනුවණින් ජීවත්ව සිටින තුරා)
සියලුම සාමාජිකයින් හඳුනාගැනීම පිණිස ආරක්ෂිත සමාජික අංක ක්‍රමයක් භාවිතා වේ.
වෙළෙඳපොළ සොයාගැනීමට උපකාර කිරීම
කෘතියේ සඳහන් කාරණා සම්බන්ධයෙන් මතුවන ගැටළු සඳහා අමතර ගාස්තු අය කිරීමකින් තොරව උපදෙස් හා පැහැදිලි කිරීම් ලබා දීම.
මත්ස්යි කීටයන් සඳහා අවශ්යි කරනා ප්රමුඛ ආහාරයක් වන "ක්ෂුද්‍ර ආහාර සජීවී මුහුන්" නොමිලේ ලබා දීම.
මත්ස්‍ය ඖෂධ සහ මත්ස්‍ය ආහාර වට්ටම් සහිත (තොග මිලට) ලබා දීම.
ව්‍යාපෘතිි වාර්තා ලබාදීම සඳහා 50% ක් වට්ටම් (සාමාජික නොවන පරිබාහිර අය සඳහා පළමු ලක්ෂයට රුපියල් 5,000/= යි, වැඩිවන ලක්ෂයට රුපියල් 3,000/=ක් බැගින් අය කෙරේ)
ගැටළු නිරාකරණය
සාමාජිකත්වය ලබා ඇති සියල්ලන්ටම සම්පූර්නයෙන්ම නොමිලේ හිමිවනා මානුශීය මෙහෙවරකි මෙය.
තම තමන්ගේ වගා බිම තුලදී සිදුවනා ප්‍රායෝගික අත්වැරදීම් සහ නොදැනුවත් කම් නිසා සිදු විය හැකි හදිසි අවස්ථාවලදී අවශ්‍ය කරනා උපදෙස් එම අවස්ථාවේදීම ලබාදීම මෙහි අරමුනයි.
එමෙන්ම මුදල් ගෙවා ඩිජිටල් තාක්ෂනික හෝ ලිඛිත, මුද්‍රිත ප්‍රකාශන ලබාගෙන ඇති අය හට විෂයට අදාලව මතුවනා ඕනෑම ගැටළුවක් සඳහාද මෙමගින් නොමිලේ උපදෙස් සැපයේ.
මේ සඳහා ක්ෂනික කෙටි පිලිතුරු නම් දුරකතනයෙන් එම අවස්ථාවේදීම හෝ දිගු විමසීමක් නම් කලින් දන්වා දුරකතනයෙන් හෝ පැමින හෝ උපදේශකවරයා ගාස්තු ගෙවීමකින් තොරව මුන ගැසිය හැක.
විශේෂ නිවේදනයයි
මෙම වෙබ් අඩවියේ සමස්ත අන්තර්ගතයෙහි සහ අදාළ ග්රන්ථයන්හි සියලු හිමිකම් අයිතිකරු සතුය.
එම නිසා අයිතිකරුගේ අත් අකුරින් සහ අත්සනින් යුතුව ලබා ගන්නා ලද නිසි අවසරයක් නොමැතිව මෙම වෙබ් අඩවියේ හෝ ග්‍රන්ථවල කිසියම් තොරතුරක් හෝ ඡායාරූපයක් බාගත කිරීම, කොපි කිරීම, උපුටා ගැනීම, නැවත පළ කිරීම, ඡායා පිටපත් කිරීම, විද්‍යුත් ක්‍රමවේදයන්ගෙන් ගබඩා කර තබා ගැනීම, බෙදා ගැනීම, වෙනත් කිසිදු භාෂාවකට පරිවර්තනය කිරීම, බුද්ධිමය දේපළ පනතට අනුව නීතියෙන් දඬුවම් ලැබිය හැකි සහ වන්දි අය කළ හැකි වරදක් බව අවධාරණය කරමි.
Copyright © 2019 Aquarium Consultant. All Right Reserved. | Solution by Thumula Solutions